මියන්මාරයේ පතලක් කඩා වැටී 54 දෙනෙකු අතුරුදන්

21

මියන්මාරයේ උතුරු දිග ප්‍රදේශයේ සිදු වු නාය යාමකින් පුද්ගලයින් 54 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
පතලක සේවය කරමින් සිටි පිරිසක් මෙම අනතුරට මුහුණ දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ.
එරට කචීම් පලාතේ පතලක් ආශ්‍රිතව මෙම නායයාම සිදුව ඇති අතර එය අසල ඇති ජලාශයක් පිටාර ගැලීමෙන් කම්කරුවන් ඊට යට වි තිබෙනවා.

Your Comments