මාලි රාජ්‍යයේ ප්‍රහාරයකින් සුළු ජාතිකයින් 130ක් මිය යයි

26

මාලි රාජ්‍යයේ ඔගසාගෝ ගම්මානයට කඩා වැදුණු පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් ෆුලානි නැමති සුළු ජාතිකයින් 130 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ මෙම සුළු ජාතිකයන් ජිහාඞ් සටන්කාමීන් සමඟ සබඳතා පවත්වන බවට පවසමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
මොවුන් සාම්ප්‍රදායික සටන් ඇඳුමෙන් සැරසී ආයුධ සන්නද්ධව මෙම ගම්මානයට කඩා වැදී ඇති බවයි විදෙස් වාර්තා සඳන් කළේ.

Your Comments