මාලි රාජ්‍යයේ ගෝත්‍රික ගම්මානයකට එල්ලවූ ප්‍රහාරයකින් 100කට අධික පිරිසක් මරුට

21

මාලි රාජ්‍යයේ සන්ගා ප්‍රදේශයේ ඩොගොන් ගෝත්‍රික ගම්මානයකට එල්ලවූ ප්‍රහාරයකින් පුද්ගලයන් 100කට අධික පිරිසක් මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ ජිහාඞ් අන්තවාදී කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරය එල්ලකර ඇති බවයි.
මිය ගිය ගිය පිරිස තව දුරටත් ඉහළ යා හැකි බවයි එරට වාර්තා සදහන් කරන්නේ.

Your Comments