මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වෙඩි පහරින් අමෙරිකානුවන් 9 දෙනෙක් මරුට

19

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් සිදුකළ වෙඩි තැබීමකින් උතුරු මෙක්සිකෝවේ සිටි ඇමරිකානු ජාතිකයින් 9 දෙනෙකු මියගොස් තිබෙනවා
මිය ගිය අය අතර එකම පවුලේ කුඩා ළමයින් 6 දෙනෙකු සහ කාන්තාවන් තුන් දෙනෙකු සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
අත්වැරදීමකින් මෙම ඝාතනය සිදුව ඇති බවට පරීක්ෂණ වලින් අනාවරණය වී තිබෙනවා.

Your Comments