මගීන් 91 දෙනෙකු රැගත් යාත්‍රාවක් මධ්‍යධරණී මුහුදේ දී අතුරුදන්

73

පුද්ගලයන් 91 දෙනෙකු රැගත් යාත්‍රාවක් මධ්‍යධරණී මුහුදේ දී අතුරුදන්ව තිබෙනවා.

මෙම පිරිස යුරෝපයට පැමිණීමේ අපේක්ෂාවෙන් ලිබියාවේ සිට පිටත්ව ගිය සංක්‍රමණිකයන් සහ සරණාගතයින් පිරිසක් බවයි එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික ඒජන්සිය පවසන්නේ.

අප්‍රිකානු සංක්‍රමණිකයන් පිරිසක් රැගත් බෝට්ටුව පෙබරවාරි 8 වනදා ලිබියාවේ අගනුවර වන ට්‍රිපොලි සිට කි.මී. 50ක් (සැතපුම් 30ක්) පමණ නැගෙනහිරින් පිහිටි අල්-කර්බෞලි සිට පිටත්ව ඇති බවටයි අනාවරණව ඇත්තේ.

Your Comments