මගීන් 176ක් සමග යුක්රේන ගුවන් යානයක් බිම හෙළීම ගැන ඉරානයෙන් පැහැදිළි කිරීමක්

24

පුද්ගලයින් 176 දෙනෙකු සමග පසුගිය ජනවාරි 8 වනදා ටෙහෙරානය ආසන්නයේදී යුක්රේන ගුවන් යානයක් බිම හෙලීම සම්බන්ධයෙන් ඉරානය පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.
එය අත්වැරදීමකින් සිදුකළ මිසයිල ප්‍රහාරයකින් කඩා වැටුණු බවයි ඉරානය තහවුරු කර ඇත්තේ.
ඒ සදහා ගොඩබිම සිට එල්ල කරන කෙටි දුර මිසයිල දෙකක් යොදා ගෙන ඇති බව ඉරාන සිවිල් ගුවන් සේවා සංවිධානය ප්‍රකාශ කළා.

Your Comments