බෝයින්ග් යානාවලට චීනයෙන් තහනමක්

15

බොයිං 737 යානා ගමන් වාර සදහා යොදා ගැනීම තාවකාලිකව අත්හිටුවීමට චීනය තීරණය කර තිබෙනවා.
ඒ, ඊයේ දිනයේ දී සිදු වූ ඉතියෝපියානු ගුවන් යානා අනතුර හේතුවෙන්.
අදාළ ගුවන් අනතුරෙන් පුද්ගලයින් 157 දෙනෙකු මියගියා.

Your Comments