බටහිර ඕස්ට්‍රේලියාවට ආසන්න මුහුදේ භූ කම්පනයක්

2

බටහිර ඕස්ට්‍රේලියාවට ආසන්න මුහුදේ රිච්ටර් පරිමාණ ඒකක 6.6ක භූ කම්පනයක් සිදුව තිබෙනවා.

කෙසේ වෙතත් එම භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.

පිලිපීනයේ සහ ඉන්දුනීසියාවේ ද ප්‍රදේශ දෙකක ඊයේ භූ කම්පන සිදු වුණා.

මේ අතර ඉන්දියාවේ හා නේපාලයේ ඇති වූ ගංවතුරවලින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අවතැන්වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

Your Comments