පෘතුගාලයේ රිය අනතුරකින් 29 දෙනෙකු මරුට

19

පෘතුගාලයට අයත් මදීරා දිවයිනේ සිදු වු බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ජර්මානු සංචාරයකින් පිරිසක් රැගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රාපාතයටකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අනතුරෙන් තවත් 27 දෙනෙකු තුවාල ලබා ඇති බව සදහන්.

Your Comments