පිලිපීනයේ අයහපත් කාළගුණය හේතුවෙන් මිය ගිය ගණන ඉහළට

19

පිලිපීනයට බලපා ඇති අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් ගණන 85 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එම ප්‍රදේශයට බලපා තිබූ නිවර්තන, අවපිඩන තත්ත්වය මෙම්වන විට අඩු පීඩන තත්වයක් බවට පත්ව ඇති බවයි එරට කාළගුණ අංශ පෙන්වා දෙන්නේ.
කෙසේ නමුත් මධ්‍යම පිලිපීනයේ ප්‍රදේශ රැසක් තවමත් ගං වතුරින් යට වී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

Your Comments