නෝර්වේ මුස්ලිම් පල්ලියකට එල්ල වූ වෙඩි ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවක් සේ සලකා පරීක්ෂණ අරඹයි

17

නෝර්වේ හි මුස්ලිම් පල්ලියකට එල්ල වූ වෙඩි ප්‍රහාරය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස සලකා පරීක්ෂණ ආරම්භ කර ඇති බව එරට පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබුණා.

Your Comments