නේපාලයේ ගුවන් අනතුරකින් තිදෙනෙක් මරුට

28

නේපාලයේ සිදු වූ ගුවන් අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා.
අනතුරින් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ගුවන් යානය ගුවන් තොටුපොලේ සිට පියාසර කිරීමට සූදානම් වූ අවස්ථාවේ එය හෙලිකොප්ටර් යානයක ගැටී මෙම අනතුරව සිදුව ඇති බව සදහන්.

Your Comments