නේපාලයේ ගංවතුරින් මිය ගිය ගණන 47 දක්වා ඉහළට

11

නේපාලයට බලපෑ ගංවතුර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 47 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

තවත් පුද්ගලයින් 29 දෙනෙකු අතුරුදන්වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

28 දෙනෙකු ඉන් තුවාල ලබා තිබෙනවා.

මෝසම් වැසි සමඟ ඇතිවූ ජල ගැලීම හේතුවෙන් නේපාලය, බංග්ලාදේශය සහ ඊසාන දිග ඉන්දියාවේ මිලියනකට ආසන්න සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ

Your Comments