නේපාලයට බලපෑ මෝසම් කාලගුණික තත්ත්වයෙන් 198 දෙනෙක් මරුට

13

නේපාලයට බලපා ඇති මෝසම් කාලගුණ තත්ත්වය සමග පුද්ගලයින් 198 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
මැයි මාසයේ සිට නේපාලයට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මිලියන 4ක පිරිසක් අවතැන් වී ඇති බව ද සඳහන්.
මේ අතර ඉන්දියාවේ ඇසෑම් සහ බිහාර් ප්‍රාන්තවලට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 134 ක් වාර්තා වනවා.

Your Comments