නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉරානයේ දී පුද්ගලයින් දෙදෙනෙකු මරුට

22

නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉරානයේ දී පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් තිබෙනවා.
ටෙහෙරාන් අගනුවරට දකුණු දෙසින් පිහිටි නගරයක වයස්ගත පුද්ගලයින් දෙදෙනකු මෙලෙස මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
නව කොරෝනා හෙවත් කොවිඞ් නයින්ටීන් වෛරසය හේතුවෙන් මේ වන විට චීනය තුළ පුද්ගලයින් දෙදහසකට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා.
ලොව පුරා වෛරසය ආසාධනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 75, 000කට අධිකයි.

Your Comments