නවසීලන්ත මහ මැතිවරණය අද

6

නවසීලන්ත මහ මැතිවරණය අද පැවැත්වෙනවා.

වත්මන් අගමැති ජසින්ඩා ආඩන් ප්‍රමුඛ කම්කරු පක්ෂයට විශිෂ්ට ජයග්‍රහණයක් හිමි වනු ඇති බවයි අනාවැකි පල කර ඇත්තේ.

සෞඛ්‍ය මාර්ගඋපදේශ අනුව මහමැතිවරණය පැවැත්වෙන අතර වසංගත තත්වය හේතුවෙන් ඡන්ද දායකයන්ට කල් ඇතිව ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාවක් ද ලබා දී තිබුණා.

බොහෝ පිරිස් ඊට අනුගතව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

Your Comments