දිල්ලියේ වායු දූෂණය තවදුරටත් ඉහළ යයි

16

ඉන්දියාවේ නවදිල්ලි නුවර වායු දූෂණය තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ පාසල් හා කර්මාන්තශාලා රැසක් අද සහ හෙට දිනයේ දී වසා දමා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
වායු තත්ත්ව පරීක්ෂා දර්ශකයට අනුව අද පෙරවරුවේ දිල්ලි නුවර වායු තත්ත්වය ඒකක 472ක් ලෙස සටහන්ව ඇති බව සදහන්.

Your Comments