දින 112කට පසු මෙල්බන් යළි විවෘතයි

31

දින 112 කට පසු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් අගනුවර කොවිඞ් සංචරණ සීමා ඉවත් කර තිබෙනවා.

පසුගිය ජුනි මාසයේ මෙල්බර්න් නුවරට දැඩි සීමා පැනවූ අතර වෙළඳසැල් සහ අවන්හල් ද වසා දැමීමටයි පියවර ගැනුණේ.

කෙසේ වෙතත් නගරය යළි විවෘත කිරීමට සූදානම් බව බලධාරීන් සඳහන් කර තිබෙනවා.

ඒ, දැඩි නීති හමුවේ ආසාධිතයින්ගේ වාර්තා වීමේ පහළ යාමක් පෙන්නුම් කිරීම හේතුවෙන්.

Your Comments