දකුණු ආසියාවේ ජල ගැලීම්වලින් ලෝක උරුම රැසකට බලපෑම්

7

දකුණු ආසියාවේ ජල ගැලීම්වලින් යුනෙස්කෝ ලෝක උරුම රැසකට බලපෑම් එල්ල වී තිබෙනවා.

ඉන්දියාවේ ජාතික වනෝද්‍යාන ද ඊට අයත්.

ඒවා ජලයෙන් යටව ඇති බවයි යුනෙස්කෝ ආයතනය සඳහන් කළේ.

ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය හා නේපාලයට ජල ගැල්මෙන් බාධා එල්ල වු අතර ලක්ෂ 20 ක් පමණ අවතැන්වීමේ අවදානමකට ද ලක්ව තිබෙනවා.

බංගලිදේශයේ පමණක් ලක්ෂ 5 ක් පමණ අවතැන්ව ඇති බවයි එරට වාර්තා සඳහන් කළේ.

සහන සැලසීම සඳහා ජාත්‍යන්තර සහාය අවශ්‍ය බවයි නේපාලය පවසන්නේ.

Your Comments