තස්මේනියා මුහුදේ තල්මසුන් 90ක් මියයයි

17

ඔස්ටේ‍්‍රලියාවේ තස්මේනියා මුහුදු ප‍්‍රදේශයේ තල්මසුන් 90 දෙනෙකු පමණ මිය ගොස් තිබෙනවා.

තවත් 180 දෙනෙකු පමණ එම ප‍්‍රදේශයේ අතරමංව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව තවත් තල්මසුන් මිය යාමේ අවධානමක් මේ වන විට ඇතිව තිබෙන බව සඳහන්.

Your Comments