ඩෝරින් සුලි කුණාටුව ප්‍රබල චණ්ඩ මාරුතයක් බවට පත්වෙයි

29

ඩෝරියන් සුළි කුණාටුව මේ වන විට ප්‍රබල චණ්ඩ මාරුතයක් බවට පත්වෙමින් තිබෙන බව ඇමරිකානු කාළගුණ අංශය පෙන්වා දෙනවා.
එය පැයට කිලෝමීටර 215ක වේගයෙන් මේ වනවිට හමා යන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
බහමාස් දිවයින් හරහා මෙම සුළි සුළග ඉදිරි සතියේදී ෆ්ලොරීඩා වෙරළ තීරයට ඇතුළු වනු ඇති.

Your Comments