ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවන මැතිවරණ ව්‍යාපාරය අරඹයි

14

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර තිබෙනවා.
වත්මන් ආණ්ඩුව තවත් වසර 4 ක් සදහා තබාගන්නා ලෙසයි ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පැවති ජන රැළියක් අමතමින් ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ.
විපක්ෂය රට විනාශ කරන බවටද ඔහු එහිදී චෝදනා කර ඇති බව සදහන්.

Your Comments