ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝග විභාගය ඇරඹෙයි

16

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහිව එරට සෙනෙට් මණ්ඩලයේ දෝෂාභියෝග විභාගය අද ආරම්භ වනවා.
එලෙස ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් ක්‍රියාත්මක වන්නේ 03 වන වතාවටයි.
තම දේශපාලන ප්‍රතිවාදියාට එරෙහිව කටයුතු කිරීම සඳහා විදේශ රටක නායකයෙකුගේ සහය පැතීම ජනපති ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කෙරෙන චෝදනාවයි.

Your Comments