ටොන් පහක් බරැති කොකේන් තොගයක් කොස්ටරිකා රාජ්‍යයේදී අත්අඩංගුවට

9

කොස්ටරිකා රාජ්‍යයේදී ටොන් 05 ක කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එය එරට ඉතිහාසයේ මෙතෙක් අත්අඩංගුවට ගත් වැඩිම මත්ද්‍රව්‍ය තොගය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.
මෙම මත්ද්‍රව්‍ය තොගය නෙදර්ලන්තය වෙත ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබු බව ද සදහන්.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Your Comments