ටැන්සානියාවේ ගුවන් යානයක් දකුණු අප්‍රිකා රජය සිය භාරයට ගනී

29

ටැන්සානියාවේ ජාතික ගුවන් යානයක් දකුණු අප්‍රිකා බලධාරීන් විසින් සිය භාරයට ගෙන ඇති බව ටැන්සියානියානු රජය පවසනවා.
දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් සිට ටැන්සානියාවේ ඩාර් එස් සලාම් වෙත පියාසර කිරීමට නියමිතව තිබූ එයාබස් 220 – 300 ගුවන් යානය මෙලෙස එරට බලධාරීන් සිය භාරයට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

Your Comments