ට්‍රම්ප් සහ මෝදි අතර දුරකථන සාකච්ඡාවක්

10

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර දුරකථන සාකච්ඡාවක් සිදුව ඇති බව වාර්තා වනවා.
ආරක්ෂාව හා ත්‍රස්තවාදය මැඩපැවැත්වීම පිලිබදවයි මුලික අවධානය යොමු ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
එමෙන්ම දෙරට අතර වෙළෙද සම්බන්ධතා තහවුරු කරගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති අතර ඒ සම්බන්ධයෙන් නව යාන්ත්‍රණයක් ස්ථාපිත කිරිමට ද අවධානය යොමු කර තිබෙනවා.

Your Comments