ට්‍රම්ප් සහ බයිඩ්න් අතර තෙවන විවාදය අර්බුදයක

11

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ප්‍රතිවාදි අපේක්ෂක ජෝ බයිඩ්න් අතර තෙවන විවාදය වෙනුවෙන් මතභේදාත්මක තත්ත්වයක් මතු වී තිබෙනවා.

ඒ, පෙර පැවති දෙවන විවාදයේදී විදේශ ප්‍රතිපත්ති ඇතුළු ඇතැම් මාතෘකා කතාබහට ලක් නොවීම හේතුවෙන්.

පසුගිය දා පැවති දෙවන විවාදයේදී සංවිධායකයින් විදේශ ප්‍රතිපත්ති පිළිබඳ විවාදයට ලක් නොකෙරූ බවට රිපබ්ලිකන් පක්ෂය චෝදනා කළා.

ඩිමොක්‍රටික් පක්ෂය ද ප්‍රකාශ කළේ පවතින කොරෝනා තත්ත්වය පිළිබඳව එහිදී කථිකාවට නොගත් බවයි.

Your Comments