ට්‍රම්ප් පරිපාලනය ගැන බයිඩ්න්ගෙන් අනතුරු ඇගවීමක්

23

ජනාධිපති ට්‍රම්ප් පරිපාලනය සම්බන්ධයෙන් ජෝ බයිඩ්න් අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා.

ඒ, ට්‍රම්ප් පරිපාලන බලය සුමට ලෙස හුවමාරු කිරීම තවදුරටත් අවහිර කරන්නේ නම් ඉන් අනිසි ප්‍රතිඵල ඇතිවිය හැකි බවට පවසමින්.

මේ හේතුවෙන් කොරෝනා වෛරසයෙන් තවත් ජීවිත රැසක් අමෙරිකාවට අහිමිවිය හැකි බව ද නව ජනාධිපති ලෙස තේරීපත් වූ ජෝ බයිඞ්න් ප්‍රකාශ කර තිබෙනවා.

Your Comments