ට්‍රම්ප් ‘තාප්පයෙන්’ පැනගයි

25

ඩිමොක්ඩොටිස් පක්ෂ නායකයන් සමඟ මෙක්සිකෝ දේශ සීමා තාප්පය සම්බන්ධයෙන් ඊයේ පැවති සාකච්ජා අතරතුර අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ඉන් ඉවත්ව ගොස් තිබෙනවා.
ඒ ට්‍රම්ප් ඉදිරිපත් කළ යෝජනාවට විපක්ෂය අකමැත්ත ප්‍රකාශ කිරීමත් සමඟයි.
මෙම සාකච්ජාව තමාගේ කාලය අපතේ යැවීමක් බවයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ.

Your Comments