ට්‍රම්ප්ට එරෙහිව අධිකරණ නියෝගයක්

13

අමෙරිකාවේ නිව්යෝක් අධිකරණයක් විසින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ ඔහුගේ සමාජ සේවා ආයතනයකට අමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් ගෙවන ලෙසටයි.

2016 ජනාධිපතිවරණයේ දී එම ආයතනයේ මුදල් අවභාවිත කළ බවට පැවති නඩුවක තීන්දුව ප්‍රකාශ කරමින් මෙම නියෝගය නිකුත් කර ඇති බව සඳහන්.

Your Comments