ට්‍රම්ප්ගේ බාල පුතුටත් කොරෝනා

24

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 14 හැවිරිදි බාල පුතු වන බැරන් ට්‍රම්ප් ට කොරෝනා වෛරසය වැළඳී තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුගේ තත්වය අසාධ්‍ය නොවන බවයි මෙලානියා ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක පත් කිරීම වෙනුවෙන් ධවල මන්දිරයේ පැවති උත්සවයක් හේතුවෙන් ඒ ආශ්‍රිත කොවිඩ් නියැදියක් නිර්මාණය වුණා.

 

Your Comments