ට්‍රම්ප්ගේ පාලනයට කාන්තාවන් බහුතරයකගේ අප්‍රසාදය

27

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පාලනයට කාන්තාවන් බහුතරයකගේ අප්‍රසාදය පළ වී ඇති බවට නවතම වාර්තාවකින් හෙළි වී තිබෙනවා.

ඒ පිළිබඳව වයස අවුරුදු 18 ත් 25 ත් අතර කාන්තාවන් පිරිසක් යොදාගනිමින් සිදු කළ අධ්‍යයනයකදී මේ පිළිබඳ අනාවරණ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව, කාන්තාවන් දස දෙනෙකුගෙන් 7 දෙනෙකුම ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පාලනයට සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

Your Comments