ටජ්මහල විවෘත කිරීම කල් යයි

22

අද සිට යලි විවෘත කිරීමට නියමිතව තිබූ ඉන්දියාවේ ලෝක ප්‍රකට ටජ්මහල විවෘත කිරීම තවදුරටත් කල්දමා තිබෙනවා.
ඒ, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින්.
එය යළි විවෘත කරන දිනය නිශ්චිතව දැක්වීමකින් තොරව ප්‍රාන්ත රජය ඒ පිළිබඳ නව දැනුම්දීමක් සිදුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ටජ් මහල පිහිටි අග්‍රා නුවර, ඉන්දියාවේ වැඩිම කොවිඞ් 19 ආසාදිතයන් සිටින ප්‍රදේශයක් ලෙසයි සැළකෙන්නේ.

Your Comments