ජර්මනියේ සෞඛ්‍ය ඇමතිටත් කොරෝනා

25

ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පාන් හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට ඔහු සිය නිවස තුළ ස්වයං නිරෝධායනට ලක් කර ඇති අතර ඔහු සමග සබඳතා පැවැත්වු පුද්ගලයින් ද දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

Your Comments