ජර්මනියේ වෙඩි තැබීමක් – 8 දෙනෙකු මරුට

22

ජර්මනියේ හැනවු නගරයේ සිදු වූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් 8 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
මත්පැන් අලෙවිසැලක මෙම වෙඩිතැබීම් සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
වෙඩිතැබීම්වලින් තවත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා ඇති බව ද සඳහන්.
වෙඩිතැබීමට සම්බන්ධ සැකකරු සොයා පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Your Comments