චීන ජනපති උතුරු කොරියාවේ සංචාරයක

12

චීන ජනාධිපති ෂී ජින් පින් උතුරු කොරියානු සංචාරයක් සදහා අද පිටත්ව යන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහිදී ඔහු උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සමඟ සාකච්ඡා පවත්වනු ඇතී.

මෙය චීන ජනාධිපතිවරයෙකු 2005 වසරෙන් පසු උතුරු කොරියාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව විම විශේෂත්වයක්.

Your Comments