චීනයේ උයිගූර් පළාතට ත්‍රස්ත තර්ජන

8

චීනයේ වයඹදිග සිංජියෑන්ග් හි ස්වයං පාලන කලාපයක් වන උයිගූර් ප්‍රදේශයට අන්තවාදී හා ත්‍රස්තවාදී තර්ජන එල්ල වෙමින් පවතින බව එරට විදේශ අමාත්‍යංශය පවසනවා.

එහි ප්‍රකාශක ෂාවෝ ලීජියෑන්ග් මාධ්‍ය වෙත සදහන් කලේ උයිගූර් මුස්ලිම්වරුන් බහුලව ජීවත් වන කලාපයක් බවයි.
ඔහු ප්‍රකාශ කලේ එල්ල වන තර්ජන වලට මුහුණ දීම සදහා ආරක්ෂක අංශ වල අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

වසර 4ක කාලයක් අඛණ්ඩව මෙලෙස තර්ජන එල්ල වෙමින් පැවතුණද එම ප්‍රදේශය අදාළ කාලය තුළ මේ දක්වා කිසිදු ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

Your Comments