චීනයට බලපෑ ලෙකිමා සුළි කුණාටුවෙන් මිය ගිය ගණන 49 ක් දක්වා ඉහලට

4

නැගෙනහිර චීනයේ, ෂෙජියෑං ප්‍රාන්තය කේන්ද්‍ර කොටගෙන පසුගිය සති අන්තයේ හමා ගිය ලෙකිමා සුළි සුළඟින් මිය ගිය සංඛ්‍යාව 49 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ තවත් 21 දෙනෙකු එම සුළි සුළගින් අතුරුදන්ව සිටින බවයි
සුළි සුළඟින් නැගෙනහිර චීනයේ වෙරළාසන්න ප්‍රදේශවලට විශාල හානියක් සිදුවූ අතර, ගොවි බිම් රැසකට ද හානි සිදුව තිබෙනවා
පැයට කිලෝමීටර් 190 ඉක්ම වූ වේගයකින් ලෙකිමා සුලි කුණාටුව හමා ගිය බව සදහන්.

Your Comments