චිලී රාජ්‍යයේ ප්‍රචණ්ඩකාරී උත්ඝෝෂණ

19

චිලී රාජ්‍යයේ ප්‍රචණ්ඩකාරී උත්ඝෝෂණ වර්ධනය වී තිබෙනවා.

උද්ඝෝෂකයන් චිලි හි පල්ලි දෙකක් ගිනිබත් කර ඇතැයි ද සඳහන්.

උද්ඝෝෂණය මෙහෙයවන විරෝධතාකරුවන් සදහන් කරන්නේ එළඹෙන සතියේ පැවැත්වීට නියමිත ජනමත විචාරණයේ දී නව ව්‍යවස්ථාවට පක්ෂව ඡන්දය ලබා දෙන ලෙසයි.

මෙම විරෝධතා ව්‍යාපාරය පසුගිය වසරේ ඔත්තෝබර් මාසයේ සිට පැවති අතර පුද්ගලයින් 30කට ආසන්න පිරිසක් මිය ගොස් සිය ගණනක් තුවාල ලැබු බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

Your Comments