ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මරුට

21

ඉන්දියාවේ නොයිඩා නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ඉදිකෙරෙමින් පවතින මහල් 6කින් යුත් ගොඩනැගිල්ලක් තවත් මහල් 4කින් යුත් ගොඩනැගිල්ලකට එලෙස කඩා වැටී අති බවයි.
ඉදිකෙරෙමින් පැවති ගොඩනැගිල්ලේ කම්කරුවන් 12 දෙනෙකු සිට ඇති බව සඳහන්.
මේ වන විට පුද්ගලයින් තිදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන ඇති අතර මෙහෙයුම් කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

Your Comments