ගාසා තීරයට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පලස්තීනුවන් දෙදෙනෙකු මරුට

24

ගාසා තීරයට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඊශ්‍රායල හමුදා එම ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත් ඊශ්‍රායල හමුදා සඳහන් කර ඇත්තේ ත්‍රස්ත ඉලක්ක වෙත පමණක් සිය හමුදා ප්‍රහාර එල්ල කළ බවයි.

Your Comments