කෝවිඩ් දෙවන එන්නතටත් රුසියාවේ අනුමැතිය

7

කෝවිඩ් වෛරසයට එරෙහිව රුසියාවේ නිෂ්පාදිත දෙවන එන්නත සදහා අනුමැතිය හිමි වුණා.

ජනාධිපති වැලැද්මියර් පුටීන් සදහන් කලේ අදියර 3ක පරීක්ෂණයකින් පසු එන්නත බෙදා හැරීම සදහා කටයුතු සුදානම් කර ඇති බවයි.

තත්වය මෙසේ තිබියදී රුසියාවෙන් වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව 1,354,163 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද දිනයේ පමණක් නව ආසාදිතයන් 14,000කට ආසන්න සංඛ්‍යාවක් හදුනාගෙන ඇති බවටයි වාර්තා වුණේ.

රුසියාවේ කෝවිඞ් මරණ සංඛ්‍යාව 23, 491 ක්.

 

Your Comments