කොළොම්බියා පොලිසියකට බෝම්බ ප්‍රහාරයක්

8

කොළොම්බියාවේ පොලිස් ස්ථානයකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් පොලිස් නිලධාරින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

ප්‍රහාරයෙන් තවත් නිළධාරීන් 10 දෙනෙකු තුවාල ලැබුවා.

කොලොම්බියා ජනාධිපති ඉවාන් ඩියුක්ට එරෙහිව රට තුළ මේ වන විට දැවැන්ත විරෝධතා පැවැත්වෙනවා.

කෙසේ වෙතත්, බෝම්බ ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකුත් භාර ගෙන නැහැ.

Your Comments