කොරෝනා වසංගතය තවත් දරුණු විය හැකියි – ට්‍රම්ප්ගෙන් අනතුරු ඇගවීමක්

26

අමෙරිකාව තුළ කොරෝනා වසංගත තත්ත්වය තවත් දරුණු විය හැකි බව එරට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසනවා.
තත්ත්වය යහපත් අතට හැරීමට පෙර එය දරුණු විය හැකි බවයි හෙතෙම සදහන් කර ඇත්තේ.
ඒ හේතුවෙන් සියලු දෙනා මුඛ ආවරණ පැලදීමට ද කටයුතු කරන ලෙස ඔහු ඉල්ලා සිටියා.
කෙසේ වෙතත්, මෙම ප්‍රකාශය සිදු කරන අවස්ථාවේ දී ද ජනාධිපතිවරයා මුඛ ආවරණ පැළද නොසිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Your Comments