කොරෝනා ගැන තවත් අනාවරණයක්

28

කොරෝනා වෛරසය ආසාධනය වූ පසු මිනිස් සිරුරේ පවතින ආරක්ෂිත ප්‍රතිදේහ මට්ටම සීඝ්‍රයෙන් අඩුවන බව විදෙස් මාධ්‍ය පවසනවා.

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් ඉන්පීරියල් කොලේජ් කණ්ඩායම සිදුකළ පරීක්ෂණයක ප්‍රතිඵලය මත එය තීරණය කළ බවයි වාර්තා වන්නේ.

කොරෝනා වෛරසය වැළඳුණු පුද්ගලයෙකුගේ සිරුර ප්‍රතිදේහ සඳහා දක්වන ධනාත්මක ප්‍රතිචාරය සියයට 26කින් අඩුවී ඇතැයි එම පරීක්ෂණ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

බ්‍රිතාන්‍යය වැසියන් තුන් ලක්ෂ 50, 000 කට අධික පිරිසක් මෙම පරීක්ෂණය සඳහා යොදාගෙන තිබෙනවා.

Your Comments