කොංගෝ ගුවන් යානයක් අනතුරට ලක් වෙයි [PHOTOs]

16

කොංගෝ රාජ්‍යයේ දී මගීන් 17ක් සහ කාර්යය මණ්ඩලයේ දෙදෙනෙකු රැගත් යානයක් අනතුරට ලක්ව තිබෙනවා.

එරට ගෝමා ප්‍රදේශයේ දී නිවාස පෙළකට යානය කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

කොංගෝ රාජ්‍යයේ පෞද්ගලික ගුවන් සමාගමකට අයත් යානය ගෝමා ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ගුවන්ගත කිරීමේ දී අනතුරට ලක්ව ඇති බව සඳහන්.

අනතුරෙන් පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් ඇති බව සඳහන්.

REUTERS/Fiston Mahamba

 

 

Your Comments