කැනේඩියානු හිටපු අගමැති ජෝන් ටර්නර් මිය යයි.

19

කැනේඩියානු හිටපු අග්‍රාමාත්‍ය ජෝන් ටර්නර් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි.

1984 වසරේ කැනේඩියාවේ 17 වන අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වූ ජෝන් ටර්නර් එම ධුරයේ දින 79ක කාලයක් කටයුතු කර තිබනෙවා.

මියයන විට ජෝන් ටර්නර් 91 හැවිරිදි වියේ පසු වුණා.

Your Comments