ක්‍රයිස්චර්ච් ප්‍රහාරකයා චෝදනා ප්‍රතික්ෂේප කරයි

7

පසුගිය මාර්තු මාසයේදී නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර සිදු වූ වෙඩි තැබිමට සම්බන්ධ පුද්ගලයා තමාට එරෙහි චෝදනාවලට වරදකරු නොවන බවට පවසා තිබෙනවා.

පුද්ගලයින් 51 දෙනෙකු ඝාතනය කිරීමත්, ත්‍රස්ත ක්‍රියාවකට සම්බන්ධ වීමත් යන චෝදනා ඔහුට එරෙහිව අධිකරණය හමුවේ ගොනු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සැකකරුවෙකුට එරෙහිව නවසීලන්තයේදී ත්‍රස්ත චෝදනා ගොනු කර ඇති පළමු අවස්ථාව මෙයයි

Your Comments