කොරෝනා මර්ධන එන්නත් ලබා ගත් පුද්ගලයන්ගෙන් ද වෛරසය අන් අයට සම්ප්‍රේෂණය වීමේ වැඩි හැකියාවක් පවතින බව එංගලන්තයේ නියෝජ්‍ය වෛද්‍ය ප්‍රධානී මහාචාර්ය ජොනතන් වෑන් ටෑම් පවසනවා.
ඒ හේතුවෙන් ඔවුන් තවදුරටත් නිරෝධායන නීති පිලිපැදිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
කොරෝනා එන්නත මගින් වෛරසය සම්ප්‍රේෂණය වීම කෙරෙහි ඇති කරන බලපෑම මෙතෙක් මුළුමනින්ම අනාවරණ කරගෙන නොමැති බව ද ඔහු පෙන්වා දී තිබෙනවා.
Your Comments