එන්නත් නිෂ්පාදනය වූ පමණින් සෞඛ්‍ය පුරුවලින් ඉවත් වීම සිදු නොකළ යුතුයි…වෛද්‍ය ඇන්තනී ෆවුසි

21

කොරෝනා වෛසරය සඳහා එන්නත් නිෂ්පාදනය වූ පමණින් සෞඛ්‍ය පුරුවලින් ඉවත් වී උදම් ඇනීම සිදු නොකළ යුතු බව වෛද්‍ය ඇන්තනී ෆවුසි පවසනවා.

අමෙරිකා එක්සත් ජනපදයේ ජාතික ආසාද්මිකතා හා බෝ වන රෝග පිළිබඳ ආයතනයෙ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ඔහු මෙම අදහස් පළ කළේ අමෙරිකානු වෛද්‍ය තොරතුරු සංගමය විසින් සංවිධානය කළ වැඩසටහනකදී.

අමෙරිකානුවන් මෙම නිවාඩු සමයේ දී ජනතාව ඒකරාශී කිරීමෙන් වැලකී නිසි මහජන සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු බවට ඔහු අවධාරණය කර තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ඇන්තනී පවසා ඇත්තේ ‘කරුණාකර අවදානම් ප්‍රතිලාභ තක්සේරුවක් කරන ලෙසයි.

 

 

 

Your Comments